පිළිමතලාව ජාතික පාසල් මෑණි
අප පාසල මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව නගරයේ පිහිටා ඇත. මේ වන විට අප පාසලේ 6 සිට 13 දක්වා ළමුන් 1500 පමණ ඉගෙනුම ලබයි.1935 දී ආරම්භ වූ අප පාසල අවුරුදු ගණනාවක් ඉතා විශිෂ්ට ලෙස පවත්වාගෙන එන අතර ආරම්භයට වඩා වර්තමානයේ අප පාසල ඉතා දියුණු භාවයෙන් ඇත.
ආරම්භයේදී ප්‍රධාන ශාලාවක් පංති කාමර කිහිපයක් ද, එක් විද්‍යාගාරයක්, විදුහල්පති කාර්යාලය වැනි කිහිපයක් පමණක් තිබූ අතර වර්තමානය වනවිට මහින්දෝදය විද්‍යාගාරය, තුන් මහල් ගොඩනැඟිල්ල වැනි දේ වලින් සමන්විතය.

